پیش نمایش زیرنویس:
1
00:01:22,176 --> 00:01:25,723
[පුවත්] ඔබට මෙම වැදගත් පණිවිඩය ගෙන ඒම සඳහා
අපි ඔබේ වැඩසටහනට බාධා කරන්නෙමු.
2
00:01:26,311 --> 00:01:28,311
ඉන්දියා - බන්ගලාදේශ දේශසීමාවේ,
අවුල් සහගත තත්වයක්
3
00:01:33,002 --> 00:01:36,223
සර්දාර්.... ඔහේ කරන වැරැද්දෙ බරපතලකම තේරෙනවද.?
4
00:01:36,759 --> 00:01:38,165
කොච්චරක් සල්ලි ගත්තද.?
5
00:01:38,190 --> 00:01:40,118
මේක කරන්න කොච්චර සල්ලි ගත්තද.?